LIVING STREAM MINISTRY

මහා පරිමාණ බෙදාහැරීම සඳහා ප්‍රකාශන

බාගත කිරීම් හා තාක්ෂණ සහාය

ඔබට පොත් නිරීක්ෂණය කිරීමට හෝ බාගත කිරීමට අපහසුකමක් ඇත්නම්, කරුණාකර පහත දැක්වෙන ඉඟි වෙත අවධානය යොදවන්න:
  1. කරුණාකර පීඩීඑෆ් පොත් කියවීම සඳහා ඇඩෝබි රීඩරය භාවිතා කරන්න. වෙනත් රීඩරවලින් පොත් විවෘත කිරීමේදී ගැටළු පැන නැගීමට ඉඩ ඇත.
  2. බාගත කිරීමට පෙර පිටුවේ ඉහලින් ඇති බෙදාහැරීමේ ප්‍රතිපත්තිය කොටුව ලකුණු කිරීම සහතික කරන්න.
  3. ඔබ බෙදාහැරීමේ ප්‍රතිපත්තියට එකඟ වූ පසු, ඔබට බාගත කිරීමට අවශ්‍ය පොත් උදෙසා බාගත කිරීමේ බොත්තම ක්ලික් කරන්න. පීඩීෆ් ගොනුව ඔබට පහසු ස්ථානයක සුරක්ෂිත කරන්න.
  4. සමහර පරිගණකවල ඔබ පළමුව ඇඩෝබි රීඩරය විවෘත කොට, ඉන්පසු බාගත කරගත් පීඩීඑෆ් ගොනුව එය තුළින් විවෘත කළ යුතු වනු ඇත.
  5. ඔබට අමතර උපකාර අවශ්‍ය නම්, ඔබ අත්දකින ගැටළුව උදෙසා විස්තර සැපයීමට තාක්ෂණ සහාය වෙත ඊමේල් කරන්න. ඔබ භාවිතා කරන පද්ධතිය පිළිබඳව හැකිතාක් තොරතුරු සැපයීම අපට පහසුවක් වනු ඇත:
    • පරිගණක හෝ මෙවලම් වර්ගය
    • ක්‍රියාකාරී පද්ධතිය
    • වෙබ් බ්‍රවුසරය
    • පීඩීඑෆ් රීඩර ආදේශකය