LIVING STREAM MINISTRY

මහා පරිමාණ බෙදාහැරීම සඳහා ප්‍රකාශන

මහා පරිමාණ බෙදාහැරීම සඳහා ප්‍රකාශන අඩවියට පිලිගනිමු


	කිතුණු ජීවිතයේ මූලික හරයයන් - පළමුවන වෙළුම 
	කිතුණු ජීවිතයේ මූලික හරයයන් - දෙවැනි වෙළුම 
	සියල්ලෙන් පිරිපුන් ක්‍රිස්තුස්වහන්සේ 
	දෙවියන්වහන්සේගේ ගෘහස්ථ පරිපාලනය 
	කිතුණු ජීවිතයේ මූලික හරයයන් - තුන්වැනි වෙළුම 
	ජීවනයේ දැනුම 
	මහිමාන්විත සභාව

2003 සිට ලිවිං ස්ට්‍රීම් මිනිස්ට්‍රිය සිය ප්‍රකාශනවලින් තෝරාගත් කට්ටලයක් මහාපරිමාණ බෙදාහැරීම තුළින් ජනතාවට ලැබීමට සැළස්වීය. විශේෂයෙන්ම පොත් සතකින් යුත් කට්ටලයක් භාෂා 26කින් පළ වී ඇති අතර, කාලයෙන් කාලයට ඊට අලුත් භාෂා එක්වෙමින් පවතී. මේ මහා පරිමාණ බෙදාහැරීම දෙවියන්වහන්සේ හා උන්වහන්සේගේ අරමුණ සොයන්නා වූ අය උදෙසා පොළව පුරා ජාතිය හෝ භාෂාව නොතකා පුළුල්ව ව්‍යාප්ත කිරීම අපේ කැමැත්තයි.

මේ ප්‍රකාශන සතෙහි සම්පූර්ණ අන්තර්ගතය දැනට ඇති සියලු භාෂාවලින් ලබා දීමට අපි කැමැත්තෙමු. සම්පත් ඇති ප්‍රමාණය අනුව, අපි කාලයෙන් කාලයට අලුත් භාෂා එකතු කිරීමට උත්සාහ කරමු. මේ පොත් ඉතා ඵලදායී ආකාරයකින් කියවීමට උපකාරී වන ඉඟි කිහිපයක් උදෙසා පටන්ගැන්ම කොටස කියවන මෙන් අපි ඔබ දිරිගන්වමු. මේ පොත් දැන් අප හා සහයෝගයෙන් ක්‍රියා කරන බෙදාහරින්නන් තුළින් බොහෝ රටවල ලබාගත හැකිය. ඒ මුද්‍රිත පොත් ලබාගත හැකි ආකාරය ඇතුළු ඔබගේ යෝජනා හා ඉල්ලීම්ද අපි සතුටින් පිලිගනිමු.